විමුක්ති වැඩසටහන සදහා
Events:
No of Pass:
 
සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ>More Details
1975 පෙබරවාරි මාසේ 24 වෙනි දින, සනත් දීප කුමාර නමින් ගැමි පරිසරයක ඉපිද පාසැල,පන්සල, දහම් පාසැල හා විශ්ව විද්‍යාලය තුල ඔහුට ලබා දුන් දැනුම නිපුණතා වර්ධනයට මෙන්ම චරිත වර්ධනයට සුදුසු මනසක් උරුම කළේය.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර තුර 2000 ඔක්තෝබර් මාසයේ 12 වෙනි දින,පිටිදුවේ සිරිධම්ම නමින් පැවිදි විය.මින් වසර කිහිපයකට පෙරදී සිට,බෙලලන්තර සිරි සදහම් ආශ්‍රම භූමිය තුල මනා සැලසුම් කොට වර්තමාන ආගමික හා සමාජ අවශ්‍යතාවලට අනුව කටයුතු සකස් කිරීමට උන්වහන්සේ පුරෝගාමී විය.නිවැරදි බුදු දහම පැතිරවීම සදහාත්,ධර්මය අවබෝධ කරලීම සදහාත් ඉමහත් කැපකිරීමක් සිදු කරන  පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ ධර්මාවබෝධය ලැබීමත් සමඟ සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ නම් විය. 
නවතම දේශනා>More Videos
නවතම ප්‍රකාශන හා සීඩී>More Information
සංවාද මණ්ඩපය

ඔබට තිබෙන දහම් ගැටළු වලට පිළිතුරු සිරි සමන්ත භද්‍ර (පිටිදුවේ සිරි ධම්ම) ස්වාමින් වහන්සේගෙන් ලබා ගත හැක.එසේම ඔබගේ වටිනා අදහස් අප වෙත යොමු කල හැක.ඒ සදහා පහත ලිපිනයෙන් අමතන්න.
Ashramaya Blog